Friday, October 20, 2017

සංගා කී දෙයක් පාකිස්තාන බස් රියදුරු වසර 8කට පසු හෙළිකරයි !

සංගා කී දෙයක් පාකිස්තාන බස් 

රියදුරු වසර 8කට පසු හෙළිකරයි !




2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන විට ක්‍රීඩකයන්ගේ ජීවිතය ආරක්ෂා කරගනිමින් බස්රිය ධාවන කළ මුහම්ම්ද් ඛලිල් පිළිබඳව නොදන්නා කිසිවෙකු නොමැති තරම්ය.
ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් පාකිස්තානයේ තරග සංචාරයකට යෑමට සූදානම් වන අවස්ථාවේදී මුහම්මඩ් පිළිබඳවද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
ඔහු විවිධ මාධ්‍යන්ට අදහස් දක්වමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම නැවත පාකිස්තානයට පැමිණීමට ගත් තීරණය පිළිබඳව සිය උපරිම සහයෝගය ලබාදෙන බවයි.
 
මෙම ප්‍රහාරයෙන් පාකිස්තාන ජාතිකයක් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හත්දෙනෙකු තුවාල ලැබීය.
මෙහිදී වෙඩි තැබීම සිදුවූ දිනට පෙරදින රාත්‍රියේදී කුමාර් සංගක්කාර ඔහුගෙන් විමසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පාකිස්තානයේදී ආරක්ෂිත බවද යන්නයි.


පාකිස්තානු සංචාරය පිළිබඳ අදහස් දක්වමින් මුහම්මඩ් මෙසේ පවසා ඇත.
“බලන්න ඔවුන් මොන තරම් බුද්ධිමත් ජාතියක්ද කියලා. මේ සිදුවීම වුණේ ඔවුන්ට. ඒත් ඔවුන් නැවතත් පාකිස්තානයට ඇවිත් ක්‍රීඩා කරන්න සූදානම්. හැම පාකිස්තානුවෙක්ම ඔවුන්ට ගෞරව කළ යුතුයි. අපි ඔවුන්ව ඉහළින්ම පිළිගන්නවා”
“සංගක්කාර මගෙන් ඇහුවා ‘මුහම්මඩ් මහත්මයා අපි පාකිස්තානයේදී ආරක්ෂිතද?’ කියා. මම කිව්වේ මුකුත් වෙන්නේ නෑ. යමක් සිදුවුණොත් මම වගේ දහස් ගණනක් පාකිස්තානු මිනිසුන් ඔබ වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය කැප කරාවි කියලයි.”
ප්‍රහාරයෙන් තුවාල ලබාසිටින සංගක්කර ඇතුළු පිරිස බැලීමට මුහම්මඩ් රෝහලට පවා ගොස් ඇත.
“ඔහු (සංගක්කාර) මට කිව්වේ ‘ ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙක්. ඔබ මගේ වීරයා’ කියලයි ” යනුවෙන් මුහම්මඩ් පවසා තිබේ.

Thursday, December 22, 2016

විජිතමුනිගේ අනාවැකිය

                  විජිත මුනිගේ අනාවැකිය.
 ජොතිස් වේදින් කියන්නේ බොරුද?
මේතුමා කියනේ ඇත්තද? ඔබත් මේක අනිවරේන් බලන්න.
හැමෝටම මේක බලප්න. ශේයා කරන්න. 

 

කුරුලැ සුව කරන කැලැල් මකන විෂ්මිත පතිකරයක්.

         කුරුලැ මකන විෂ්මිත පතිකාරය.
                             
මේදේ කිරිම මගින් ඔබට ඔබගේ කුලෝලැ ලප කැලැල් ඉවත් කර ලස්සන මුහුනක් ඔබට ලබා ගත හැක